Thotupola

Api Sawdiya Puramu

Victor Rathnayake

අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු මුව විත පුරවා මී විත ගෙන සුරතින් අපි සව්දිය පුරමු -අපි සව්දිය පුරමු දෙතොලේ තෙරපී - පුපුරණ සුදු පෙණ බුබුලක් සේ තැවුල් නිවී සිත සුවපත් වේ බැඳි වෙස් ගැළවී - හදවත දසැඟිළි අතර රැඳි කිරි බැබළෙන සොමි සඳපානේ නෑදෑයින් වී - එක නිදි පැදුරේ එකම පැලේ නැති වෙමු දෙපැයක් ඝන අඳුරේ

Api Sawdiya Puramu lyrics · Victor Rathnayake