Thotupola

Dahasak Hiru Sandu

Rohana Weerasinghe, Chandrasena Hettiarachchi · Top Sinhala Songs, Vol. 08 · 3:37

දහසක් හිරු සඳු පායාලා ඔබ යන මග මල් පීදේවා කඳුලැල් දෙනෙතින් පාවීලා බිඳුවක් ලතැවුල් නෑසේවා හිමිකාරි මගේ මනමාලිය වී යන දාට සුබාසිරි දෑසේ යා වෙයි දහසක් හිරු සඳු පායාලා... සිඳු ගැඹරේ මුතු කැට සේ හද පතුලේ මගේ රැඳී සෙනෙහේ සිඳු ගැඹරේ මුතු කැට සේ හද පතුලේ මගේ රැඳී සෙනෙහේ අද නිම වේවී නොසැලෙන් ආයේ පහන ලෙසින් ඔහු දෙයි ආලෝකේ දහසක් හිරු සඳු පායාලා ඔබ යන මග මල් පීදේවා හිමිකාරි මගේ මනමාලිය වී යන දාට සුබාසිරි දෑසේ යා වෙයි දහසක් හිරු සඳු පායාලා... එක අහසේ හිරු සඳු සේ හමු නොමවේ මතු අපි ළඳුනේ එක අහසේ හිරු සඳු සේ හමු නොමවේ මතු අපි ළඳුනේ ඉරණම්කාරී හෙට මනමාලි අහිතක් නැත අද මාගේ ලෝකේ දහසක් හිරු සඳු පායාලා ඔබ යන මග මල් පීදේවා කඳුලැල් දෙනෙතින් පාවීලා බිඳුවක් ලතැවුල් නෑසේවා හිමිකාරි මගේ මනමාලිය වී යන දාට සුබාසිරි දෑසේ යා වෙයි දහසක් හිරු සඳු පායාලා...

Dahasak Hiru Sandu lyrics · Rohana Weerasinghe, Chandrasena Hettiarachchi