Thotupola

Enna Mada Nale

Thilaksiri Fernando

එන්න මඳනළේ ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට මගේ දිවා රැයේ වැළපිලා - දෑස මාගෙ රතු වෙලා කියන්නකෝ මගේ දුක - ඇගෙ කනට ළං වෙලා සෝක පණිවුඩය යවන්න ආදරිය බලා කාළිදාස කිවිඳු මේඝ දුතයක් කළා මට කොයින්ද එම වළා - ආමි සුළගෙ ඔබ බලා කියන්නකෝ මගෙ දුක - ඇගෙ කනට ළං වෙලා සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ හංස ගිරා ළිහිණි කොවුල් කොබයියන් නැතේ සුළගේ මා අසරණයි - මට ඇති වස්තුව ඇයයි කීවොත් මගෙ දුක - සදහට ඔබට මා ණයයි

Enna Mada Nale lyrics · Thilaksiri Fernando