Thotupola

Sora Detuwk

Sunil Edirisinghe

සොර දෙටුවෙක් කස තැළුම් කකා - දං ගෙඩියට ගෙන යන ගමනේ වධක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුවාලූ අනේ මෙහෙම තණ්හාවක් - අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් බුදු පුතෙකුත් පිඬු සිඟා වැඩියහොත් දෙන්නට වේ යයි ලොබ සිතාලා මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී පැණි කොම පිස කෑවෙලූ සුරා සොඩෙක් ගිරි කුලකින් විසිවී මහපොළවට පාවී එද්දි ගත දැවටෙන මේ සීත පවන් රැළි අහෝ සැපයි කීවාලූ

Sora Detuwk lyrics · Sunil Edirisinghe