Thotupola

Dunukeiya Malak Wage

Sujatha Aththanayaka

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා මගෙ අම්මා මට ජීවන සුවය සදනවා සංසාරෙන් සංසාරෙට එකට හා බැඳී කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැදී අම්මා යන සමාධියට සිටිමි සම වැදී ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී සිවු බුදුවරු දුටු ලෙස එක දින එක පිම්මේ ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනව අම්මේ සක්විති රජවරුනගෙ දන ඔබ ළඟ නැම්මේ (සිරිමහ බෝමුල මතු දින බුදු වෙනු අම්මේ...///)

Dunukeiya Malak Wage lyrics · Sujatha Aththanayaka