Pale Wasana Ran Mali
පැලේ වසන රන්මලී - මගේ සොඳුරු සිරිමලී ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොයා එමී රන්මලී වෙළේ දියෙන රන් ගොයම් කරල් - ඔබේ හඬට යයි නැමී වනේ පිපෙන මල් සිනා සිසී - ඔබේ දෙපා පොඩි සිඹී මගේ දිළදු රන්මලී - ඉතා ගුණැති සිරිමලී ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොය එමි රන්මලී ඔබේ දිළිදුකම යටයි සුදෝ - සැබෑ සොඳුරු ගුණ නිසා ඔබේ සිනාවත් අගෙයි මටා - හෙළේ ඔටුන්නට වඩා මගේ සොඳුරු රන්මලී - ඉතා ගුණැති සිරිමලී ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොය එමි රන්මලී
