Thotupola

Raththaran Manik

Shrimathi Thilakarathne

රත්තරන් මැණික් මුුතු මොකටද මේවා හිස් අතින් සිනාසිසී පැමිණේවා මට මල් මොකටද මම උපන්නෙ වන මල් උයනේ මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ මිණි මුතු රන් සිවු සම්පත් ඇත මේ දෙරණේ ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුළ සඟවා මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහස හඟවා ඔබ පැමිණිනු වස් සිහිලෙන් හදවත පිනවා මා ඉන්පසු ඔබ යන හැම තැනකම එනවා

Raththaran Manik lyrics · Shrimathi Thilakarathne