Thotupola

Asuru Sanin Eka Mohothakadi

Yamuna Winodani

අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි ඇරඹී විශ්වය අළුතින් බිහිවේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුලගෙයි පතිනිය වන්නට // මතුයම් දවසක හැකිවේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා අසුරු සැනින් .... සෙනෙහෙ විමානේ කිරුල දරන්දා සිඟිති තොලක කිරි හිනා දකින්නට // එක සෙවනකදී හමුවේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා අසුරු සැනින් ....

Asuru Sanin Eka Mohothakadi lyrics · Yamuna Winodani