Nosalenna Kadulak Dasin Oba Ma Kere
නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ // රිදවන්න සැමදා හඩනා හද මේ වගේ නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ මා හා මේ මල් මාවතේ ආවා ඔබ සිතුසේ .. නොසැලෙන්න ..... පායා ඈතට පාවුනේ මායා සිහිනය සේ // නොසැලෙන්න ....