Thotupola

Mata Thama Danenawa

Yuki Navarathne

මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා හිත තාම දන්නවා මං වැරදි නෑ කියා ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා දැක දැකත් මගේ දිහා නොබලාම යන්න ගියා ඒ කී කතා පිලිගන්න වුනු නිසා ඔබ මා හැර ගියා // ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා ඔබ මා හැර ගියා // ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නේ නෑ කියා මගෙ හිතට හිතෙනවා ඔබ එන්නේ නෑ කියා ඔබ එන්නේ නැති මගෙ හුස්ම නැවතුනා ඒ කී කතා ....

Mata Thama Danenawa lyrics · Yuki Navarathne