Thotupola

Mal Wiyanen Bandi

Senanayaka Weraliyadda

මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන් - අකුරු කරන්නට නුවරට ගියෙ මං නුවර පිරිලා එරමිණි කටුවැල් - ආයෙත් බැද්දට එනවා මං මල් පැණි මෝරන කාලෙට බැද්දේ - ගී පද ගොතලා තාලෙට කීවේ සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ - නුවර කොහේවත් තිබුණා නමි මහතුන් වෙනවාට වැඩිය හොඳයි මට -බැද්දෙ බතක් කර හිටියා නම් මල්පට ඇරුණම කුරුළු මිටේ ගෙන - ආයෙත් බැද්දට එනවං මං

Mal Wiyanen Bandi lyrics · Senanayaka Weraliyadda