Thotupola

Yashodara

Sanath Nandasiri · Eda Meda Thura · 3:00

යශෝධරා! යශෝධරා! සිතේ නැගුනු කලකිරීම, කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුනු කලකිරීම, කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝධරා! යශෝධරා! එයින් මිදෙන මං පෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවී යලි ඇවිදින් මේ දෙස සිතේ නැගුනු කලකිරීම, කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුනු කලකිරීම, කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝධරා! යශෝධරා! එයින් මිදෙන මං පෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර දයා සිතින් එක බැල්මක් දී නෙත කෙමෙන් මැකී යයි යසෝදරා වත සිතේ නැගුනු කලකිරීම, කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුනු කලකිරීම, කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝධරා! යශෝධරා!

Yashodara lyrics · Sanath Nandasiri