Du Anuradha
දූ අනුරාධා - දූ අනුරාධා - දූ අනුරාධා කෝමළ අත් පා සෙමින් සැළේ -හිනැහී යළි මව් තුරුලෙ වෙලී හදවත රැඳි දුක් සෙමින් මැකී - ජීවිතයම සොම්නසින් පිරේ ප්රාර්ථනාවන් මල් පුබුදා - සිරි දුව අප පැල වෙත කැන්දා පිය රජු ලෙස මා කිරුළු දරා - රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා
