Thotupola

Muthu Kadulin

Athula Sri Gamage · Muthu Kadulin · 3:42

මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ පාට වලාවෙන් රන් අහස සිනාසේ අපට කියාලා ඉඩක් කොහේදෝ නිදහස පිරි තැන් කොතැන තියේදෝ අපට කියාලා ඉඩක් කොහේදෝ නිදහස පිරි තැන් කොතැන තියේදෝ බොහෝ කලක් ගෙවී ගිහින් නොදුටු සිනාවෙන් කොපුල් තෙමා ඉකිනොබිඳින් ලද නිමේෂයෙන් මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ පාට වලාවෙන් රන් අහස සිනාසේ සුසුම් හෙලාලා පලක් තියේදෝ කරදර සෝදුක් මැකී ගියේදෝ සුසුම් හෙලාලා පලක් තියේදෝ කරදර සෝදුක් මැකී ගියේදෝ අනාගතේ කෙසේ නගාගමුද සිතාලා සිනාසිසී යමු දුර මංපෙතක් සොයාලා මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ පාට වලාවෙන් රන් අහස සිනාසේ

Muthu Kadulin lyrics · Athula Sri Gamage