Thotupola

Ayachanathmaka Balmen

Sanath Nandasiri

ආයාචනාත්මක බැල්මෙන් - ආරාධනාත්මක කැල්මෙන් ගොළු හදවත තුළ ගොණුවුණු සිතුවිලි අපමණ තෙරපෙන බව වැටහේ මලක් සිඹින්නේ - ම දෙස බලන්නේ ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ තොල්පෙති මත්තේ - මඳහස ඇත්තේ හැම සිතුවිල්ලෙම සෙනෙහස ඇත්තේ

Ayachanathmaka Balmen lyrics · Sanath Nandasiri