Thotupola

Rana Hansa Yuwala

Samitha Mudunkotuwa

රණ හංස යුවළ නිමල නිල් ජලාසේ - මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ - රතු රෝස මලක් ළයට ළං වුණා පෙමින් බැඳුණු සිතින් දකිනා - ඒ සිහින මහද මියුරු කල්පනා රණ හංස යුවළ නිමල නිල් ජලාසේ ගල්ලෙන්හි සැඟවූ කුමරී - මුදවන්න තුරඟුන් අරා ආවාද කුමරෙක් පුරාණේ - කුමරා මගේ වෙන්නෙදෝ ඔහු ආදරේ මා ආදරේ මුළු ජීවිතේ සංසාර සංසාරයේහී - උන්නාලු ඔහු මා ළඟින් දොරගුල් දමා හැංගුවත් මා - මුදවන්න බෑ පෙම් හැඟුම් අප ප්‍රේමයේ සංග්‍රාමයෙන් ජය ගන්නවා

Rana Hansa Yuwala lyrics · Samitha Mudunkotuwa