Mulu Muhudama Handayi
මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි සිත තරණය කර ගනු- බැරි මිනිසෙකු විලසිිනි දිවි වෙරළෙහි ළතැවීලා - හඬා වැටෙනවා ඔබ අන්සන්තකු වනු - දුටු සිතකින් කැළඹුණු සිත අඳුරෙහි ලතැවීලා - හඬා වැටෙනවා අප වෙන්වන දින මතු - කිසි කළ නොවතැයි සිතු සිත අද ඇයි වැළපෙන්නේ - හඬා වැටෙන්නේ ඇය හැර යන්නට සිතු - මට අවසර දිය යුතු සිත නුඹ ඇයි ළතැවෙන්නේ - හඬා වැටෙන්නේ
