Thotupola

Awe Wana Bambarek

Paul Fernando, Anula Fernando

ආවේ වන බඹරෙක් වාගේ හද මල වෙතට ඔයාගේ පෙම් ගී නාදය ඔබගේ හදවත සනසයි මාගේ ලස්සන ඔබ වෙයි මාගේ මිණි මුතු සේ ඔබව මට වගේ ඔව් හැමදිනම මා ඔබේ මිණි මුතු සේ ඔබව මට අගේ ආවා - පෙම්බර රැජිණ කියාලා පෙම් ලොව රජ මාලිගයේ මම ඔබ ළඟ සිටිමින් සැම දින ඔබ රකිමින් පෙම් ලොව රැජිණ වේ ප්‍රියේ වාගේ - පුන්සඳ පායනව වාගේ පෙම් රජදහන ඔප නැගේ ඔබ ළඟ සිටිනව නම් ඔබ මා හද සතු නම් නැත සඳ එළිය මට අගේ

Awe Wana Bambarek lyrics · Paul Fernando, Anula Fernando