Thotupola

Gelawata Bandawu Muthu Pote

Niranjala Sarojini, Priya Suriyasena

ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුණෙහි ඔප වැටේ ඔසරි නෙරියට නළල් තිලකෙට බැන්ද සිතු පෙම ආනන්ද වේ කෝකිල සංදේශ කවි පොතේ ඔය වැනි උපමා ද තව ඇතේ රුවැති ළඳකට තනිව මගතොට යන්න නිදහස දැන් නෑ වගේ සෙංකඩගලපුර පෝදා හඳ මෙනි මේ මුතු මැණිකේලා දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම නෑ සුබ නෑ ඕවා කාගෙ කවුරුද ඉන්නෙ කොතැනද නෑ අපි හඳුනන්නේ ආගන්තුක අපි ආවම කඳුරට නැතුවද පිළිගන්නේ

Gelawata Bandawu  Muthu Pote lyrics · Niranjala Sarojini, Priya Suriyasena