Mage Peththo
මගෙ පෙත්තෝ - තණකොළ පෙත්තෝ පැණි වරක මදුල මගේ සුසානෝ අන්දර මොර ගහක වැහුව සුන්දර කුරුලා ගින්දර වගෙ ඇවිළි යන්න කියමුද බයිලා ගින්දර වගෙ ඇවිළි යන්න - ගින්දර වගෙ ඇවිළි යන්න ගින්දර වගෙ ඇවිළි යන්න - කියමුද බයිලා කොච්චි කඩේ රා බීලා මාව මත් වෙලා ගොනා වගේ බයිලා පැටව් පයට පෑගිලා ගොනා වගේ බයිලා පැටව් - ගොනා වගේ බයිලා පැටව් වගේ බයිලා පැටව් - පයට පෑගිලා පිදුරු කකා තමයි තමුසෙ කියන්නෙ බයිලා මම මොණර පැටිය අද තමුසෙට කොටනව පැනලා මොණර පැටිය අද තමුසෙට - මොණර පැටිය අද තමුසෙට මොණර පැටිය අද තමුසෙට - කොටනව පැනලා විනෝදයට අපි වාදෙට කිව්වට බයිලා අපි ළඟ තරහක් නැති බව දන්නව ඔහෙලා අපි ළඟ තරහක් නැති බව - අපි ළඟ තරහක් නැති බව අපි ළඟ තරහක් නැති බව - දන්නව ඔහෙලා
