Samatama Sathuta Beda
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//) මේ ලෝකයේ දුගියා මේ මහ පාරේ සදා හාමතේ (සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//) (නැති බැරි මිනිහා පාගා දමාලා රුපියල් සත රජ වූවා කෙනෙකු සිනාසේ කෙනෙකු හඬන්නේ ලෝකයේ දෛවය පෙන්නා.......//) (අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා......//) (සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//) (මහා මන්දීරේ බාල් නටන්නේ මිනිසුන් දුක නෑ දන්නේ ඇති නැති ලෝකේ වෙනස පෙනෙන්නේ අහසයි පොළොවයි වාගේ........//) (අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා......//) සැමටම සතුට........
