Atha Gau Ganan Duren
ඈත ගව් ගණන් දුරින් - ලෝකයේ නොයෙක් රටින් පාවෙවී ආ විලාසිතා - දෙව්ලියන් මැවූ විලාසිතා ආරිච්චි බෝරිච්චි - කම්බිකූරු බෝලමාල ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල කරකවාලා හැඩදමාලා - පාට කරල මේ බලන්න ආරිච්චි බෝරිච්චි - කම්බිකූරු බෝලමාල ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල පුංචි ලංකා දීපයේ - පැංච්යන් ලවා අපේ පාවෙලා ආ විලාසිතා - දෙව්ලියන් මැවූ විලාසිතා පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක් ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝජෙනික් නමද ගමද වයස එක්ක පිංතූරෙ විස්තරේ පත්තරේට වැටෙනකන් අනේ රෑට නින්ද යන්නෙ නෑ අනේ
