Thotupola

Rosa Suwada Pituwaka

Sathuta Suranga

(රෝස සුවඳ පිටුවක ආදරේ නොලිව්වවත් තාමත් පණ වගේ නුඹට ආදරෙයි මමත් නෙතින් ගලා බොඳවී යන සුවඳ කඳුළකත් මම දකින්නේ ඔබේ රුවයි මට උරුම නැතත්......//) (නිදි නැති රෑ ඉඟි කරනා හීන මල් පැතුම් මගේ ලොවට අරන් ආවේ දුක් කඳුළු සුසුම්......//) සුවඳ පිරුණු ආදරයේ මතක පෙම් කුසුම් හෙටත් නුඹට කියා දේවී ආදරේ උතුම්...... රෝස පිටුවක....... (ආදරයේ හීන වලට හුරුවුණු දෑසයි ඒ දෑසට කඳුළු දුන්නේ ඔබේ ඔය හිතයි......//) දුකක් වුණත් මම පතන්නේ ඔබේම සෙනෙහසයි මට හිතෙන්නේ ඔබ තාමත් මගේම විතරයි....... රෝස පිටුවක.......

Rosa Suwada Pituwaka lyrics · Sathuta Suranga