SamindeJana Add to playlistඉපදෙන මියයන මොහොතක් අතරේ ඔබේ සුවඳ මට දැනුණා සමිඳේ කව්රුත් නොයනා හදවත ගැඹුරේ (ඔබ සිටියා සැමදාමත් සමිඳේ......//) මනුෂ්‍ය හදවත් ඔබගෙන් සුව වෙන නත්තල එනවා දැන් දැන් ළඟ ළඟ (සුබම සුබම නත්තලක් වේවා.......////)