Thotupola

Nona Nanna Nan

Nanda Malani

නෝනා නාන්න නන් නාන්න නෝනා නෝනා - නොනා නොනා නේනන නෝනා නෑනා නානු නාන්නේ - නාන නානු නාන්නේ නෑනා නොනා නේන්නේ - නෑ නෑ නොනා නේන්නේ නෑනො නෝනෙ නේන්නේ - නේනේ නෝනෙ නාන්නේ නෝනෙ නෑනෙ නෑන්නේ - නෑනා නානු නාන්නේ නෑනෙ නෝනි නේන්නේ - නෑනෙ නෝනි නේන්නේ නෝනෙ නෑනි නාන්නේ - නෑනා නානු නාන්නේ

Nona Nanna Nan lyrics · Nanda Malani