Thotupola

Nisansala Ra

Nanda Malani

නිසංසල රෑ ඔබේ වෙණ නද... නිසංසල රෑ ඔබේ වෙණ නද මා සොයාගෙන හෙමින් ආවා - මා සොයා ආවා බඹර සරයෙන් සවන පාරා - හද තුළට ආවා (දෑස කඳුළින් තෙමී වැසුනා...//) (නොලිවු ගීතය හිතේ ගුලිවී නිදා සිටියා ඒ වෙලාවේ...//) (දෑස කදුළින් තෙමී වැසුණා...//) සහස් සුවහස් තාරකා කන් යොමාගෙන - නෙත් අයාගෙන - බලා හිටියා නීල ආකාසේ බමර සරයෙන් සවන පාරා හද තුළට ආවා (දෑස කදුළින් තෙමී වැසුණා...///)

Nisansala Ra lyrics · Nanda Malani