Thotupola

Dharmadhikaranayata

Nanda Malani

ධර්මාධිකරණයට කැඳවීමි ස්වාමීනී මෑ මැගේ නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නී මුසාවෙන් මුලාවී සිටින්නී විමුක්තිය නාමයෙන් හඬන්නී මැගේ නම ලංකාය උපත ලැබ බොහෝ කල් සොම්නසින් සිටියාය මෑ මල්වරව නාඹරව බබළමින් සිටියාය මෑ සල්ලාල පාර්ෂයෙන් බොහෝ වර මිදුණාය මෑ සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය මෑ කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ සලෙළුනට රැවටෙමින් සිය රුසිරු පිදුවාය මෑ ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ අසරණව අද මෙසේ මහමඟට වැටුණාය මෑ

Dharmadhikaranayata lyrics · Nanda Malani