Thotupola

Samugena Yado Yali Hamu Wedo

Namal Udugama

සමුගෙන යාදෝ යලි හමුවේදෝ ආල සිතේ මල් පරවීදෝ අත දිග මාගේ ඈ ලග නැනේ පින් මදි වීදෝ සංසාරේ // මේ ගුරු පාරේ කුලගෙට යාවී ඉස්සර පෙම් කල සිරියාවී රෑ සඳපානේ බොහො දුර ආවේ ඈ දැක ගන්නයි තරු රෑනේ // සමුගෙන යාදෝ ... සෙනෙහස පෑවේ මුකුලිත වූයේ සමුගන්නත් ඇති නැහැ ආවේ මතු සංසාරේ හමුවෙමු ආයේ ජාතිත් මගේ තරහක් නැනේ // සමුගෙන යාදෝ ...

Samugena Yado Yali Hamu Wedo lyrics · Namal Udugama