Thotupola

Kusuma Obai Sakman Kale

Namal Udugama

කුසුම ඔබයි සක්මන් කළේ ඉක්මන් වෙලා ආදරේ නපුරු නිසයි මල් මාවතේ මා හැර දමා ගියේ // නිලුපුල් නෙතින් මා රැවටූ දිනේ කඳුළින් පිසදා සෙනේ හද මල් විලේ පෙම සඟවා තියා සුරකින්නදෝ කුමරියේ // කුසුම ඔබයි .... සංකා සිතින් රෑ වැළපී හඬා වෙන්වේද සිතුවා නොවේ මගෙ නම් හිතේ කිසි වෙනසක් නැතේ මා යන්නේ නෑ කුමාරියේ // කුසුම ඔබයි ....//

Kusuma Obai Sakman Kale lyrics · Namal Udugama