Kaviyak Wiya Oba Hamuwu Mul Dinaye
කවියක් විය ඔබ හමුවූ මුල් දිනයේ රස පද වැල් ගැවසූ සිත අරුතින් සැරසූ ඔබ කවියක් විය මට හමුවූ මුල් දිනයේ රස පද වැල් ගැවසූ සිත අරුතින් සැරසු ඔබ කවියක් විය මට හමුවූ මුල් දිනයේ ගීයක් විය ඔබ තෙපලූ මුල් දිනයේ // හද පැතුමන් පිබිදු මුදු හැඟුමන් විහිදු ඔබ ගීයක් විය මා ඇමතූ මුල් දිනයේ කඳුලක් විය ඔබ සැගවී ගිය දිනයේ // සිත පතුලන ඉපදී දිගු සුසුමක විහිදී ඔබ කඳුලක් විය මා හැරදා ගිය දිනයේ කවියක් විය ඔබ ....
