Adare Bindi Hadawatha Wedana Denawa
ආදරේ බිදී හදවත වේදනා දෙනවා පාළුවේ තබා මගේ මේ දෙනුවන් හඬවන්වා ජීවිතේ සදා වැලපේ වේදනා පිරිලා මා ඔබේ නොවේ කඳුලක් රහසින් පවසනවා ආදරෙන් පැතූ සියල්ල සුන් උනේ වේදනා ගෙනෙන්න ඇයිද ලං උනේ ජීවිතේම තනි වෙනවා වේදනාවේ වැලපෙනව ආදරේ බිඳී .... දෑස මෙන් සදා රකින්නෙමී කියා මා පැතූ ඔයාම දේවී වේදනා පාළූවෙන්ම තනි වෙන්නම් වේදනාව විද ගන්නම් ආදරේ බිඳී ....
