Dora Kaulu
දොර කවුළු විවර කරන අරුණ උදයේ සීතල සුළඟ ඔබේ සුවඳ රැගෙන හමවා නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ රෑ ඝන අඳුර ඔබේ සිහින මසිත සදාවා හද පෑදී රිදුම් තෙමා වැටෙන විට සළු පිළි විෂ හී සර පහර වැදී දවා නැගෙන විට සෝ ගිනි සීත ගඟුළක් වී මා දොවමින් ගලාවා බියකරු දිනි සටන් බිමේ පිළිරුව් දෙන විට රණ ගොස තනි වී දිවි සොාහාන් බිමේ මළ පොත ගෙන විට පෙරළෙන විට මාල ගිරවෙකු වී මා ගයාවා
