Hithuwewath Nathi
හිතුවේවත් නැති නුහුරු දිනයක නෙත ගැටුණු ඔය සොඳුරු නෙත් යුග හඹා ආවේ පසුපසින් මම (ආදරේ බව දැන දැනයි......//) නොදැක බැරි තැන මොහොතකටවත් නුහුරු පාරෙන් නුඹ යනෙන දෙස දුරින් හිඳ මා බලා උන්නේ (නුඹට ඇති ආදරේ නිසයි......//) හිතුවේවත් නැති...... නින්ද නොඑනා රැයක් පාසා නුඹ මගේ කරගන්න සැමදා හීන කන්දක් හිතේ ඇන්දේ (නිමක් නැති ආදරේ තමයි.......//) හිතුවේවත් නැති.......
