Mage Lowe Hiru
ඈතින් ඉදන් මා ඔබ දෙස බලන්නම් පාළුයි සිතින් මා තනිවී හිඳින්නම් හිරු පායාලා ඈත අහසේ මගේ ලොවේ හිරු තව ආවේ නෑ // රැය ලංවෙලා ඇත සඳ මෙන් ඔබේ මුව තරු පිරිවරා ඇත මා තනිවෙලා බෑ ශෝක වන්නට එය මාගේ දෛවය සඳු හිරු තිබෙන තුරු ඉමු තනිවෙලා ඈතින් ඉදන් .... දිවා රෑ ගෙවී යයි දිවි ගඟ ගලා යයි දින දින ඔබේ රුව යයි සැඟවිලා බෑ ශෝක වන්නට එය මාගේ දෛවය සඳු හිරු තිබෙන තුරු ඉමු තනිවෙලා ඈතින් ඉදන් ....
