Thotupola

Nethu Kakiyana Tharamata Ma

Nadeera Nonis

නෙතු කකියන තරමට මා කඳුළු හංගා හොරෙන් හැඬුවා ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටියා ඔබ ආයෙත් ආවොතින් // නළලතින් එන සුමුදුම සුවඳට හිත වශීම වේවී කෙහෙරැළින් එන සිනිදුම සිසිලට ආලකම් හිතේවී ඔබ ආයෙත් ආවොතින් // තනි යහනේ සිදුවන දේ දැනුනෙ නෑ හිත ඉකිබිඳ කියනා දේ තේරෙන්නෑ අතීතයේ සැමරුම් සොයා හිත කොහේදෝ පාවුණා ඔබ ළයේ උණුසුම සොයා මුළු යහනම සිප ගත්තා ඔබ ආයෙත් ආවොතින් // නෙතු කකියන

Nethu Kakiyana Tharamata Ma lyrics · Nadeera Nonis