Thotupola

Thawa Dura Noyanna

Nadini Premadasa

තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ හිතත් බිඳිලා අමතක කරන්න වෙර දැරුවත් ඔයා මට නම් මතක් වෙනවා කඳුලැල් නෙතින් දරාගෙනයි ඔයාට පෙම් කෙරුවේ එක හිතක නෑ ඔයා ඒ ඇයි කියා කියන්න රත්තරනේ හදවතින් තුරුලු වීලා ඔබ මගේමයි කියාලා උරහිසේ හිත තියාලා රැවටුවත් බොරු ගොතාලා එකට ගෙවූ ඒ අතීතේ මට හීනයක් වාගෙමයි හීනයක් වාගෙමයි තනිකමෙන් දින ගෙවිලා හිත මගේ බොඳ වීලා දැන දැනත් අහිමි බව මා තව තවත් ලඟා ආ දා කවදා හමුවේද ආයෙත් ඔබ හීනයක් වාගේමයි ඔබ හීනයක් වාගේමයි තව දුර නොයන්න ....

Thawa Dura Noyanna lyrics · Nadini Premadasa