Thotupola

Kandu Mathin Muwa Wuna

Nalaka Anjana Kumara

කදු මතින් මුවා වුන සඳ මමයි නෙතු අගින් සිනාසුන තරු ඔබයි මේ නිසංසල රෑ .... සොදුර ඔබගෙයි මගෙයි // කෝපි මල් වල සුවද අරන් සුළං රැල්ලට හා වෙලා // සෙමින් ඇවිදින් පුබුදු කරවයි මගේ ගත දැවටිලා කදු මතින් මුවා වුන .... උදෑසන රැදි පිණි බිදක් සේ කඳුළු බිදුවක සගවලා // සෙමින් ඇවිදින් නලල්තල මත හාදුවක් රදවලා කදු මතින් මුවා වුන ....

Kandu Mathin Muwa Wuna lyrics · Nalaka Anjana Kumara