Thotupola

Deviyan Wisin

Nanda Malani

දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ප්‍රියයාණෙනි ඔබ සුුරකිමි බැතින් ප්‍රියයාණෙනි කළලේ උපන් කොඳ මල් කැලේ පොබයා පහන් පින්නෙන් දෙවූ තරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි රණබිම් වැදී සතුරන් නසා වියවුල් නැසූ විජිතේ මගේ නිරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි

Deviyan Wisin lyrics · Nanda Malani