Baloli loli Kiya
බාලොලී ලොලී කියා - එරන් තොටිල්ලෙ බවාලා නැළෙව්වත් නිදන්න එපා - අවදියෙන් ඉඳින් තරු කබා ගෙනත් ගෙළේ - මාල උන් බඳියි සඳ ලබා දෙතැයි මුසා - දොඩා සිනාසෙන්නේ ඉල්ලමූ ළමෝ සඳත් - තරුත් හඬා හඬින් උන් ගෙනාව සීනි බෝල - කුහුඹුවන්ට දී රෑ දිවා දෙකේ නිදන්නේ - උන්ට හොඳ ළමයි ලොවම ඉල්ලමින් හඩන්නේ - අපට හොඳ ළමයි නෑඩුවොත් ඉල්ලුවොත් - තොටිල්ලෙමයි අපී කෑ ගසා අනිත් නිදන්න - වුන් නැගිට්ටමූ
