Thotupola

Aruna Lokaya Athare

Nanda Malani

අරුණාලෝකය අතරේ අද නව ලෝකය ඉදිවේ තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ජයගොස දස දෙස පැතිරේ මනු ලොව මනුසත් බව ලැබ ගන්නේ හද ගැබ නොමිනස් ගති දුරලන්නයි සිරුරේ ලෝභිත ගඟක් ගලන්නේ ජීවිතයේ දිගු විජය ලබන්නයි ලොව විනිවිද යන නැණැස් ලබන්නේ සඳ නොව තරු නොව හිරු ජය ගන්නයි සොඳුරු මහරු පොළවක උපදින්නේ එ් පොළවෙන් මුළු ලොව ජය ගන්නයි

Aruna Lokaya Athare lyrics · Nanda Malani