Thotupola

Waru Nagen Sitha

Shelton Muthunamage

(වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සේරුවේ පහල බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ.....//) (මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු නිරතුරු දෑසින් මතු වෙන්නේ......//) සිතේ තියෙන දුක නෙතින් දරාගෙන කවදා සැනසුම් ලැබගන්නේ...... වාරු නැගෙන්..... (මව්පිය දෑතේ සවිබල සිඳිලා ජීවිතයේ මේ සැන්ඳෑ යාමේ.....//) සුහුඹල් දෑතට වරම් ලැබීයන් පෙරුමන් පුරනා සංසාරේ..... වාරු නැගෙන්.....

Waru Nagen Sitha lyrics · Shelton Muthunamage