Thotupola

Prema Vijithaye

Shelton Muthunamage

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ මෝදු වෙලා නිල් ගඟන තලාවේ එනමුදු කිමදෝ අහස බැලුදා නුඹ සැඟවෙන්නේ අඳුරු වලා මැද මාව බලන්නට ඔබ එන්නේ නෑ පුංචි තාරුකා විමානයෙන් බැස... (යන මග එන මග ඔබ හමුවන සඳ අලුත් යමක් ඇත ඔබට කියන්නට....//) අපේ ආදරේ මුල එය වේ නම් මගේ සිත නැවතී ඔබේ මැදුර ළඟ..... ප්‍රේම විජිතයේ....... (තුරුලිය ගොමුවල සිහිල පහස විඳ ඔබේ සෙනෙහස් ගඟ ගලා බසින්නේ....//) මා හද ආදර ඉවුරු තලාවෙන් මතු කිසි දවසක සිඳී නොයන්නේ....... ප්‍රේම විජිතයේ.......

Prema Vijithaye lyrics · Shelton Muthunamage