Thotupola

Denethin Watena

Chamara Pathum Lansakara

දෙනෙතින් වැටෙනා කඳුලක් ගානේ ඔබගේ සිතුවම් බොඳ වී මැකුණේ හිතවත්කම් අපේ වෙනතක රැඳුණේ (මගේ ජීවිතයට ඔබ ආ දවසේ.....//) හීන දහසක් දකිනවද හැම රෑම මාව තවමත් පතනවද ඒ හීන වෙනදා වාගේම මා ළඟින් නැතිවාම දෙනෙත් කඳුලින් බොඳ වෙලා යනවාද සිතුවත් යන්නට මේ ලෙස සමු දී (මා සිත ඉල්ලයි ඔබව හැමදාම.......///) ආදරෙන් අප ළංව ඉඳ හැමදාම දුරස් වන්නට කරුණු ගැලපුණේ කෝම කෝල හසරැල් මා ළඟදී ඔබ පෑව නිදන් කරගෙන තියේ මගේ හිත ගාව සිතුවත් යන්නට මේ ලෙස සමු දී (මා සිත ඉල්ලයි ඔබව හැමදාම.......///)

Denethin Watena lyrics · Chamara Pathum Lansakara