Thotupola

Mal Sinahawakin Obe Muwe

Shelton Muthunamage

(මල් සිනහාවකින් ඔබේ මුවේ චංචලයි හැඟුම් මගේ ලොවේ කාටවත් නොකීව ආදරේ දැන් ඉතින් කියන්නකෝ ප්‍රියේ......//) කාටවත් නොකීව ආදරේ...... (නොකියා ඉන්න බැරිවේ සෙනෙහේ ඇල්ම මාගේ සිත මා ගාව ඔබගේ බැඳිලා ඉන්න ඇසුරෙන්......//) මල් සිනහාවකින්....../ (නැහැ තේරෙන්නේ සෙනෙහේ සිත වාවන්න බැරිවේ හිනැහී ඉන්න මහදේ රස පෙම් සිහින විජිතේ......//) මල් සිනහාවකින්......//

Mal Sinahawakin Obe Muwe lyrics · Shelton Muthunamage