Thotupola

Samawa Illa Depa Sibinnata

Shelton Muthunamage

සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ වරදේ නොබැඳෙන සීතාවන් ලොව අද නැති බව මා දැන උන්නේ...... (විශ්වාසය ආදරෙයි කියා පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා.....//) පිදූ බව දන්නෙමි ඔබේ බඹසර මල් එනමුදු මගේ හද සලිත නොවේ...... සමාව ඉල්ලා...... (අඳුරු අතීතේ මැකී ගියාවේ යළි ඉපදී මා හද සෙවණේ.....//) මතු දිවි ඇති තුරු ඔබ මා සෙවෙණේ ඉනු මැන මින්පසු නොබැඳි වරදේ...... සමාව ඉල්ලා......

Samawa Illa Depa Sibinnata lyrics · Shelton Muthunamage