Thotupola

Sama Udasanama Mata

Shelton Muthunamage

සැම උදෑසනම මට ආයුබෝවන් කීවා සිත වශී කරන සුළු සිනහවකුත් පෑවා නැත හැඟි ගියේ ඔබේ සිතේ තිබූ ඒවා ඔබ පමා වැඩි ඇය මගේ ලොවට ආවා....... මගේ අනාගත ගුවන් විමානය ඇගේ අතින් දැන් හැදී හමාරයි වෙනත් විජිතයක ඔබ රජ වනු මැන ගිනි නොතබා අපේ සිසිල් තටාකය....... සැම උදෑසනම....... සසරෙහි සරමින් අප උපදී නම් ලොවකට එන්නේ කුමටද තහනම් එන භවයේදී අප හමුවන්නට පෙරුම් පුරා වෙන් වෙමු සුදානම්..... සැම උදෑසනම.......

Sama Udasanama Mata lyrics · Shelton Muthunamage