Thotupola

Sithehi Radila

Nalin Jayawardena

(සිතෙහි රැඳිලා හැඟුම් මවනා ආදරී නුඹ කොයිබදෝ ළංව බැඳිලා සිතැඟි විලසා පෙම් කරන්නේ කවදාදෝ ....//) ආලවන්තව හැඟුම් රන්දා මම දෙයක් පවසන්නදෝ (ඔබ මගේ කරගන්න ආසයි අවසරය මට දෙනවාදෝ......//) සිහින අතුරා රැහැන් බඳිනා නොවිඳි සෙනෙහස නුඹමදෝ (හදට එබිලා මා පෙළන්නට නුඹට කිව්වේ කවුරුන්දෝ.....//) සිතෙහි රැඳිලා.......//

Sithehi Radila lyrics · Nalin Jayawardena