Konda Kirilliye
(කොණ්ඩ කිරිල්ලියේ - කව්ද නුඹේ ප්‍රේමවන්තයා කොණ්ඩෙ කපනවාද - කොණ්ඩෙ බඳිනවාද කොණ්ඩෙ කපනවාද - බඳිනවාද කියාපන් එයා) // කොණ්ඩ කිරිල්ලියේ රංචු ඉලන්ධාරි කල්ලි ගැහී බෝවිටියා සොයා (පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා)..// රංචු ඉලන්ධාරි කල්ලි ගැහී බෝවිටියා සොයා කොණ්ඩ කිරිල්ලියේ.. ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකීවාය කියා (ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා)..// ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකීවාය කියා කොණ්ඩ කිරිල්ලියේ..
