Galana Halena
ගලනා හැළෙනා - දිළෙනා සොබනා සුදු පෙන රැළි සෝබා ගල් පර වෙතිනා - මල් ගොමු වෙතිනා රේණු ගෙනෙන ලීලා රේණු රැඳී - යාය ඇඳී - සීත සුළං වැදිලා මීදුම රැගෙනේ - කඳුකර දෙසිනේ හෙළ රූබරිය මගේ - සුර ළාලනිය වගේ සුන්දර දිය රැළි මාලා - යාය ගලා බැසලා මීදුම රැගෙනේ - කඳුකර දෙසිනේ හෙළ රූබරිය මගේ - සුර ළාලනිය වගේ
