Thotupola

Aradhana

Kanthi Wakwella

ආරාධනා - ආරාධනා කරමි ඔබට පිනිබර දෙව් දුවනියේ ශෝභනා එන් මැන අප වෙත මෙදා රැගෙන එනව ජීවයේ - දෙනු මැන දෙව් දුවනියේ අප හට ආසිරි සදා - දෙනුමැන දෙව් දුවනියේ පෙම්බර දෙව් දුවනියේ - දිදිලෙන සුර කුමරියේ සියළු සැපත සෑම ලෙසම - වාවනු මැන කොමළියේ ලංකාවේ අපරාජිත - ලංකාවේ අපරාජිත රකිනුව මැන කුමරියේ අප දන හට සියළු බලය - දෙනු මැන දෙව් දුවනියේ

Aradhana lyrics · Kanthi Wakwella